ආයුබෝවන්

ශු. මාටින් ද පෝරස් දෙව්මැදුර හොරණ

හොරණ දෙව්මැදුර කොළඹ අගරදගුරු පදවියට අයත් වේ. හාස්කම් පිරි මෙම ශු. භූමිය හරිත පරිසරයක පිහිටා ඇත. කොළඹ පදවියට අයත් විශාලතම භූමි ප්‍රමණයක් ආවරණය කරන්නවූ හොරණ මීසම බහු ආගමික වූත් බහු සංස්කෘතියකට අයත් ප්‍රදේශයක පිහිටි වන්දනා ස්ථානයකි

තවත් තොරතුරු
St. Martin

ශු. මාටින් මුණිඳු

ශු. මාටින් මුණිඳුන් දුප්පතුන් ට සරණය වන්නාවූත්, රෝගීන් සුවපත් කරන්නවූත් ගෞරවයට පාත්‍ර වූ මුණිවරයෙක් වේ.

තවත් තොරතුරු
Information

ඉරුදින දිව්‍ය පූජා මෙහෙය

හොරණ ශු. මාර්ටින් ද පෝරස් දේවස්ථානය
පෙ.ව. 8.30

සියලුම දේවස්ථාන
Information

කල්වාරිය

ස්වභාවික පරිසරයක පිහිටි සුවිශේෂී කල්වාරිය

කියවන්න
Information

උප දෙවස්ථාන

උප දෙවස්ථාන සහ ඒවායේ විස්තර

කියවන්න
Events

අපගේ දූත මෙහෙය

සමාජයේ කොන්වූවන් වෙත ජේසුස් වහන්සේ හඳුන්වා දීම

 

අපගේ දැක්ම

වචනයෙන් සහ ක්‍රියාවෙන් දේව රාජ්‍යය ව්‍යාප්ත කිරීම

පැවත්වීමට නියමිත වැඩසටහන්

පැවැත්වූ වැඩසටහන්

ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ මෙහෙය 2018

Venue : St. Martin De Porres church, Horana

2018 ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ මෙහෙය ඔක්තොම්බර් 20... Read moreකියවන්න

Horana Catholic church Good friday

මහ සිකුරාදා මෙහෙය 2018

Venue : St. Martin De Porres church, Horana

ප්‍රථම වරට සජීවී රඟදැක්වීම් සමඟ මෙවර මහ සිකුරාදා පොදු පාද... Read moreකියවන්න

නායකත්ව පුහුණු වැඩසටහන

27 Feb 2018 (Tue)
Venue : ශු. මාටින් ද පෝරස් දෙව්මැදුර හොරණ

නවක ශිෂ්‍ය නයකයන් ලෙස පත්වීමට සිටින දහම් පාසැල් සිසුන් සඳහා... Read moreකියවන්න